පරාජිත අගමැති නජිබ් රසාක්‌ගෙන් පලිගැනීමට තමා ක්‍රියාකරන්නේ නැතැයි නව මැලේසියානු අගමැති මහාතීර් මොහමඩ් ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම ගැන නජීබිට චෝදනා එල්ල වී තිබුණි.
අපට අවශ්‍ය නීතිය සැමටම පොදු ලෙස ක්‍රියාත්මක කිරීමය යයි මහාතීර් මොහමඩ් තවදුරටත් සඳහන් කර ඇත.
මැලේසියානු මැතිවරණය පැවැත්වීමට පෙර එරට මූල්‍ය වෙළෙඳපළේ බලධාරීන් පැවසුවේ නජිබ් ජයග්‍රහණය කරන බවයි.
මේ අතර නව අගමැති මහාතීර් මොහමඩ් බලයට පැමිණීමත් සමඟම මැලේසියාවේ පැවැති දේශපාලන රටාව කණපිට පෙරළෙන බව විමර්ශකයන් හෙළිකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...