ප‍්‍රධාන පුවත්

රුසියාවට කෙරෙණ අපණයනයන් සඳහා සම්බාධක පැනවීම පුළුල් කිරීමට ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව තීරණය කළ වහාම ඇමරිකාවේ රුසියානු තානාපති ඇනටොලි ඇන්ටොනොව් (Anatoly Antonov) මහතා රුසියාවට කැඳවීමට ක්‍රෙම්ලින් බළධාරීන් පියවර ගෙන තිබේ.

ජෝ බයිඩ්න්ගේ පරිපාළනය ඇරඹීමෙන් පසු ක්‍රමයෙන් පිරිහෙමින් පවතින රුසියානු ඇමරිකානු මිත්‍රත්වය තව තවත් පළුදු කරමින් දූෂිත චෝදනා එල්ලවී ඇති රුසියානු විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන ඇලෙක්සි නවාල්නිට (Alexey Navalny) ඇමරිකාව අනවශ්‍ය සහයෝගයක් දක්වමින් සිටින අතරතුර ජෝ බයිඩ්න් විසින් රුසියානු නායක පුටින්ට පෞද්ගලිකවම ප්‍රහාර එල්ල කිරීම ද මේ වනවිට ආරම්භ වී තිබේ.

මෙම නව ප්‍රවනතාවයන් පිළිබඳව රුසියාව කළබල නොවන බවත් සම්බන්ධතාවයන් උග්‍ර ලෙස පිරිහීමට නොදී සාමාන්‍යකරණයට ලක් කිරීමට උත්සාහ ගන්නවාක් මෙන්ම මෙම නව තත්වයන් සියුම්ව නිරීක්ෂණය කරමින් ඇවැසි පියවර ගැනීමට පියවර ගන්නා බවත් රුසියානු බළධාරීන් ප්‍රකාශ කරයි.

තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/russia/518406-ambassador-antonov-us-biden/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More