නිවාස ව්‍යාපෘතියක් සදහා නිවාස සංවර්ධන අධිකරිය විසින් ඉපලෝගම බැලුම්ගල ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර තබන ලද මුල්ගල හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් ඊයේ දිනයේදී එහි ගොස් ගලවා විසු කරනු ලැබීය.
මීට වගකිව යුත්තන්ට වහා නීතිය ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු විෂය බාර ඇමතිටද වගකීමෙන් මිදෙන්නට නොහැකි බවද කීය.
ඇමතිවරයාට ඇදුම් ඇන්දවිය යුතු යයිද මර්වින් සිල්වා මහතා එහිදී යෝජනා කලේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...