බොරු කියලා බලය ගත්තට මෙතනින් එහාට මේ ආණ්ඩුවට යන්න බෑ.. අතහරින්න සූදානම් වෙන්න..- නිර්මාල්
වත්මන් ආණ්ඩුවට තව දුරටත් ගමනක් ඇතැයි තමන් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
‘මගේ නම් කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවට මෙතනින් පස්සේ යන්න පුළුවන් කියල. බලය ගත්ත කොහොම හරි මොකක් හරි බොරුවක් කියල.
දැන්වත් යථාර්ථයට අවදි වෙන්න ඕන. අතහරින්න ලෑස්ති වෙන්න ඕන’
ආචාර්යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...