ඉරානයේ දින දෙකක සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට ජනාධිපති හසන් රවුහානි මහතා අතර හමුව මීට සුළු මොහොතකට පෙර සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
සංචාර අතරතුරදී දෙරටේ ආර්ථික හා වෙළෙද සබදතා තර කෙරෙන නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබීමට නියමිතය.
සිය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එරට වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන විශේෂ ආයෝජන හා ව්‍යාරික සමුළුවකට ද එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...