දේශීය පුවත්

2020 ජනාධිපතිවරණය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන බවත් ජනාධීපති අපේක්‍ෂකයා සම්බන්දයෙන් එජාපයේ කිසිම ගැටළුවක් නැති බවත් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

එජාප නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කල යුතු යයි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කිරීමත් සමග ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ගැටළුවක් නැති වූ බවත් ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ මහනුවරදී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිලිතුරු ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More