පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය ලබාගැනීමේ මෙහෙයුම ඒකාබද්ධ විපක්ෂය විසින් අරඔයි.16 කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟම විපක්ෂය නියෝජනකරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ ගොස් ඇත.මේ ගැන 16 කණ්ඩායම සමඟද ඒකාබද්ධ විපක්ෂය විසින් සාකච්ඡා ආරම්භ කර ඇත.වත්මන් විපක්ෂය පාර්ලිමේන්තුවේ නියම කර්යභාරය ඉටු නොකරමින් ආණ්ඩුවට සහාය දක්වන නිසා විපක්ෂ නායකධුරය අනිවාර්යෙන්ම ඒකාබද්ධ විපක්ෂයට හිමිවිය යුතු බවත් එය ලබාගැනීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනබවත්ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...