මව්බිමේ නිදහස වෙනුවෙන් තිස් වසරක් පුරා ත්‍රස්තවාදයට එරෙහි ව සටන් වැද දිවි පිදූ 29,000 රණවිරුවන් සිහි කොට ත්‍රිවිධ චෛත්‍යය වෙත සතියක් පුරා 29,000ක් පහන් පිදීමේ රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව අද දින( 2018.05.13) හෝකන්දර දක්‍ෂිණාරාමයේ දී එහි විහාරාධිපති පූජ්‍ය මාදුරැඔයේ ධම්මිස්සර නාහාමියන්ගේ අනුසාසකත්වයෙන් ආරම්භ විය.
එහිදි පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දිනයට අදාළ ධර්ම දේශනය සිදු කරනු ලැබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...