පැතිරී තිබූ විවිධ කුතුහලයන් නිමා කරමින් 68 වියැති රුසියානු ජනාධිපති පුටින් විසින් ඊයේ (22) දින රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් -19 එන්නතක් ලබා ගත් බව ක්‍රෙම්ලින් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) සනාථ කරයි.
රුසියාව මේ වනවිට Sputnik V, CoviVac සහ EpiVacCorona නමින් කොවිඩ් -19 එන්නත් වර්ග 3ක් ලියාපදිංචි කර එම වර්ග 3ම නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන අතර පුටින් ලබාගත් එන්නතේ වර්ගය හෙළි නොකිරීමට ක්‍රෙම්ලිනය වගබලාගෙන ඇත්තේ එයින් අනිත් එන්නත් නිෂ්පාදකයින් දුර්මුඛ වීමක් සිදුවිය හැකි නිසාය.
එම එන්නත් වර්ග තුන නිපදවීමේදී සපුරා එකිනෙකට වෙනස් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිතා කර තිබීම විශේෂත්වයකි.
CoviVac – ලොව ප්‍රථම සහ එකම නාසයෙන් ලබාදෙන කොවිඩ් -19 එන්නතයි
ඊයේ එන්නත ලබාගත්ත ද අද දින පුටින්ගේ කාලසටහන වැඩ අධික කාර්ය බහුල එකක් වන බව ද වැඩිදුරටත් වාර්තාවේ.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/russia/518263-president-putin-vaccine-coronavirus/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...