ප‍්‍රධාන පුවත්

සූවස් ඇල තරණය කරමින් සිටි; මීටර් 400ක් දිග මීටර් 59ක් පළල ටොන් 219,079ක් බර පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ආපදාවට ලක්වීම නිසා සූවස් ඇලේ නාවික ගමනාගනයට බාධා එල්ලවී ඇත. සූවස් ඇලේ මෙම කොටස පටු බැවින් සියලු නැව් නවතාගෙන සිටීමට සිදුවී ඇත.

මේ මොහොත වන විට ගමනාගමනය ඇනහිට ඇති නෞකා 50ක් පෝලිමේ ඇති බව වාර්තාවේ.


වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://sputniknews.com/africa/202103231082432882-photo-huge-container-ship-gets-stuck-sideways-in-egypts-suez-canal-blocking-all-sea-traffic/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More