2021 වසර ආරම්භයෙන් පසුව දිනක් තුළ ලෝකයේ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මාර්තු 23 දින ඉන්දියාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 47,262ක් වේ. මේ අතර දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉන්දියාවේ ඉහළ යාමට හේතුව කොවිඩ්19 වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් බවද වාර්තාවේ.
එම නව ප්‍රභේදය මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත 18කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පවසා සිටී.
කෙසේ වුවද ඉන්දීය සෞඛ්‍යය බලධාරින් ඉන්දියාවේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්ගත ලෙස ඉහළ යාමට බලපා ඇත්තේ මෙම නව ප්‍රභේදයමද යන්න පිළිබඳ මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව පවසා සිටී.
පසුගිය 23 වනදා වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 11,734,058ක් වන අතර, පුද්ගලයින් 160,477ක් කොවිඩ් වෛරස ආසාදනය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...