ප‍්‍රධාන පුවත්

රුසියානු නියෝජ්‍ය අගමැතිණී තත්යානා ගොලිකෝවා මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (25) දින රැස්වූ එරට මහජන සෞඛ්‍ය පාළනාධිකාරිය; අප්‍රේල් 01 වනදා සිට ශ්‍රී ලංකාව ද ඇතුළුව තවත් රටවල් 06ක් සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 01 වනදා සිට රුසියාවේ නගර කිහිපයක සිට ජර්මනියේ නගර කිහිපයක් දක්වා සතියකට ගුවන් ගමන් වාර 18ක් ද අනෙක් රටවල් සමග එක් ගුවන් ගමන් වාරයක් ද ක්‍රියාත්මක වනු ඇත.

එමෙන්ම දැනට ද ගුවන් ගමන් අරඹා ඇති කියුබාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, බෙල රුසියාව, ආර්මේනියාව සහ අසර්බයිජානය සමග දැනට ඇති ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද එම රැස්විමේදී තීරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More