ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතාගෙන් පැය 12 කට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කරමින් සිටින බවත් උතුරේ අධිකරණ නියෝග කඩකරමින් කොටි ත්‍රස්ත්‍රවාදීන් සමරණ එම්.කේ. සිවාජිලංගම් .ආනන්දී ශෂීධරන් අය පිළිබඳව ආණ්ඩුව නිහඞ පිළිවෙත් අනුගමනය කිරීම කණගාටුවට කරැණක් බවත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි.පැය 12ක් ප්‍රශ්න කිරීමෙන් අනතුරැව දිළුම් අමුණුගම මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පිටත්කර යවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...