තමා දිගන ගැටුම වැළැක්වීමට පියවර ගත් නිසා ත්‍රස්ත විමර්ශන ඒකකය තමාගෙන් පැය 12 ක් ප්‍රශ්න කළානම් දිගන ගැට්රම වැළැක්වීමට ක්‍රියා නොකොට කොළඹට වී දින ගණනාවක් සැඟවී සිටි ආණ්ඩුවේ ඇමතිවරැන් ගැන ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද? කියා තමා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් විමසු බවද ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණගම මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...