අද(16) මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව පෞද්ගලික බස් සංගම් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර 12.5%ක් දක්වා බස් ගාස්තු ඉහළ දැමීමට නියෝජ්‍ය අමාත්‍යවරයා එකඟතාව පළකළ බව පෞද්ගලික බස් සංගම් සදහන් කළේය.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 12 වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...