හෙට දිනයේ පැවැත්වීමට නියමිත, යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයන් ඇතුළු දෙමළ ජනතාව සිහි කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු පිළිබද සොයා බැලීම සදහා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මුල්ලි වයික්කාල් වෙත පැමිණියේ.
ඔහු සමග උතුරු පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇත.
ත්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදා කිරීමෙන් පසු ගතවන නමවන සංවත්සරය මෙය වන අතර මෙම සතිය යුද්ධයෙන් මියගිය අය සිහිකරමින් උතුරේ දේශපාලන පක්ෂ විසින් “ජන සංහාරක“ සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
මේ අතර උතරු පළාත් සභාව විසින් උතුරු පළාත තුල හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...