එක්බද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්දයෙන් කිසිම මතබේදයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කරයි.
මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සුදුසු වෙලාවේදී එම තීරණය දැනුම් දෙනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.
ගෝටාභය රාජපක්‍ෂ මහතා සුදුසු යයි රටේ ජනතාවගේ මතයක් ඇති නිසා එයද සැලකිල්ලට ගෙන මහින්ද රාජපක්‍ෂ මහතා සුදුසු තීන්දුව සුදුසු මොහොතේදී ගනු ඇතැයිද ඔහු කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...