ප‍්‍රධාන පුවත්

ඊයේ (14) දින ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා සිටියේ අමෙරිකාවේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට කාලය එළැඹ ඇති බවයි.

ඒ අනුව, මෙයට විසි වසරකට පෙර 2001 සැප්තැම්බර 11 වන දින ඇෆ්ගනිස්ථානයට පැමිණි අමෙරිකානු හමුදා ඛණ්ඩ ඉවත් කර ගැනීම මැයි 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර මෙම වසරේ සැප්තැම්බර් 11 දින වන විට ඇෆ්ගනිස්ථානයේ සේවයේ නිරතව සිටින 2,500 කට අධික අමෙරිකානු හමුදා ඛණ්ඩ සියල්ල ඉවත් කර ගැනේ.

මේ අතර ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයා හා දුරකතනයෙන් මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර එක්සත් ජනපද තීරණයට ගරු කරන අතර සුමට සංක්‍රාන්තියක් සහතික කිරීම සඳහා එක්සත් ජනපදය සමග කටයුතු කරන බවට ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More