ප‍්‍රධාන පුවත්

පසුගිය දින 10 තුළ කොවිඩ් – 19 ආසාදිතයින් සීඝ්‍ර ලෙස ඉහල යෑමත් සමග සෞඛ්‍ය රෙගුලාසීන් දැඩි කරමින් සතියක් පුරා රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට ද ඉන්දීය රජය කටයුතු කළේය.

නමුත් ඒ කිසිවක් නොතකා අන්ද්‍ර ප්‍රදේශයේ ජනතාව දහස් ගණනින් රැස්වී එකිනකාට ගොම ගසා ගනිමින් ඔවුන්ගේ නව අවුරුදු “උගාදි” උත්සවය සමරණ ආකාරය ලොව පුරා මාධ්‍ය මගින් ප්‍රචාරය වේ.

තොරතුරු පහත ලින්ක් එකෙන්

https://sputniknews.com/india/202104151082636904-holy-sht-watch-thousands-in-indias-andhra-mark-ugadi-by-throwing-dung-amid-surging-covid-cases/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More