ප‍්‍රධාන පුවත්

පාකිස්තානයේ ඉස්ලාමීය ආගමික පූජක සාද් රිස්වි මෙහෙයවන තේරික් ලබියක් පක්ෂය තහනම් කරන ලෙස එරට අභ්‍යන්තර කටයුතු ඇමැති ෂෙයිද් රෂිද් රජයට නිර්දේශ කර ඇත.

මෙම ඉස්ලාමීය පක්ෂය රට තුළ කලබලකාරි කි‍්‍රයා ඇති කරන බව ඔහු දක්වා තිබේ.

මේ ආගමික පූජකයාගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලදී පොලිස් භටයන් 2 ක් මියගොස් 340කට අධික පිරිසක් තුවාල ලැබූහ.

පාකිස්තාන් රජය හෙළි කළේ ඉස්ලාමීය විරෝධතාකරුවන් තිදෙනකු ද ගැටුම්වලදී මියගිය බවයි.

මේ අතර රිස්වි නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගැනීමත් සමගම රාවල්පින්දී සහ ලාහෝර් නගරවල කලබල ඇති වුවත් ආරක්ෂක හමුදා මැදිහත් වී කලබලකාරීන් විසුරුවා ඇත.

මෙම ගැටුම් නිසා ප‍්‍රංශ රජය එරට සිටින ප‍්‍රංශ ජාතිකයන්ට රටින් පිටව යන ලෙස උපදෙස් දී ඇත.
(දිවයින)

</a



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More