ප‍්‍රධාන පුවත්

ඉන්දුනීසියාවේ බාලි දූපතට උතුරින් වූ සාගරයේ “ටෝපිඩෝ සරඹ අභ්‍යාසයක” යෙදී සිටි පුද්ගලයින් 53 දෙනෙකු රැගත් 1978 වසරේදී ජර්මනියේ නිෂ්පාදිත සබ්මැරීනයක් ඉන්දුනීසියානු වේලාවෙන් අද අළුයම 4.30 සිට අතුරුදන්ව ඇතැයි එරට මිළිටරි ප්‍රධානී හාදි ටීජජෙන්ටෝ ( Hadi Tjahjanto) ප්‍රකාශ කරයි.

KRI Nanggala – 402 නමැති මෙම සබ්මැරීනය සොයාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ සහය පතා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More