එක්සත් ජාතික සංවිධානය හරහා උතුරු නැගෙනහිර දෙපලාත වෙනුවෙන් ජනමත විචාරණයක් ලබා ගැනීමට සූදානම් බව උතුරු පළාත් දෙමල සන්ධාන මන්ත්‍රි එම්.කේත සිවාජිලිංගම් මහතා පවසයි.
ඒ තත්වයට තමන් තල්ලු නොකරන්නැයි දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කරයි.මිලගිය අය සැමරීම සදහා මුල්ලවයික්කාල් ප්‍රදේශයේදී පැවැති සැමරුමක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...