ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේ විජේ වල්ලාභ් (Vijay Vallabh Hospital) රෝහලේ දැඩි සත්කාර ඒකකයක පෙරේදා (21) දින ඇති වූ ගින්නකින්, එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
අදාල රෝහලේ, කොරෝනා ආසාදිතයන් 90 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...