උතුරු හැ නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන වෙත මෙතෙක් ලබා දුන් දානය ලබා නොදෙන්නැයි ආරක්ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක් ලැබී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
කාලයක් තිස්සේම එම පළාත්වල විහාරස්තානයන්හි වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාට දානය පිරිනමනු ලැබුවේ ආරක්ෂක හමුදා විසින් යයිද උන් වහන්සේ කියති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...