වසර දෙකක් ඇතුළත ගාස්තු වැඩි නොකරන පදනම මත බස් ගාස්තුව 12.5% කින් වැඩි කිරීමට ඊයේ (22දා) කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික මෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලද ගාස්තුව වැඩි වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කීය.
ඉන්ධන මිල ඉහළ යැමට සාපේක්ෂව 12.5% කින් බස් ගාස්තුව වැඩිවන ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඊයේ (22 ) දිනම ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 10, 12 දක්වා ද උපරිම ගාස්තුව වන රුපියල් 733, රුපියල් 825 දක්වා ද රුපියල් 92 කින් වැඩි වේ. එලෙස වැඩි වූ සම්පූර්ණ ගාස්තු ප්‍රමාණයන් මෙසේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...