දැඩි ඔක්සිජන් හිඟයකින් අන්ත අසරණව සිටින ඉන්දියානු ජනතාවට දෙනු ලබන මානුෂීය ආධාරයක් ලෙස සාරමය ඔක්සිජන් අඩංගු දැවැන්ත බහාලුම් 800ක් චීනය විසින් ඉන්දියාවට යවා ඇත.
ඉදිරියේදී තවත් මෙවැනි බහාලුම් 10,000ක් ඉන්දියාවට සැපයීමට චීනය පියවර ගනිමින් සිටින බව ද ප්‍රකාශ කර ඇත.
https://twitter.com/ChinaEmbSL/status/1386365020292804610
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...