කොව්ඩ් -19 වසංගතය හමුවේ අන්ත අසරණ තත්වයට පත් වී ඇති ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි කොවිඩ් -19 සඳහා සාර්ථකම එන්නතක් ලෙස සැලකෙන ස්පුට්නික් වී (Sputnik -V) එන්නත ඉන්දියාවට ලබාගැනීම මෙන්ම තවත් විවිධ කරුණු සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් අමතා ඇති බව වාර්තාවේ.
කොවිඩ් – 19 රෝගීන් සඳහා ඔක්සිජන් සැපයීමේ දැඩි අර්බුධයකට මුහුණ දී සිටින ඉන්දියාවේ මෙම අසරණ තත්වය හමුවේ මානුෂීය ආධාරයක් ලෙස සාන්ද්‍ර ඔක්සිජන් ටැංකි 800ක් සැපයීමට චීනය පියවර ගෙන තිබූ අතර තවත් එවැනි ටැංකි 10,000ක් ඉදිරියේදී ඉන්දියාවට සැපයීමට පියවර ගන්නා බව චිනය මින් පෙර ප්‍රකාශ කර තිබුණි.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.hindustantimes.com/india-news/pm-modi-speaks-to-russian-president-vladimir-putin-on-several-issues-including-101619615479793.html
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...