2020 දෙසැම්බර් 26 දින සිට 2021 අප්‍රේල් 20 දින දක්වා ස්පුට්නික් වී (Sputnik V), ඇස්ට්‍රසෙනෙකා (AstraZeneca), සයිනොෆාර්ම් (Sinopharm), මොඩර්නා (Moderna), ෆයිසර් බයෝ එන්ටෙක් (Pfizer-BioNTech) යන එන්නත් මාත්‍රා දෙකම ලබාදීමෙන් අනතුරුව හංගේරියාවේ පසු විපරම් වාර්තා දත්ත එළි දක්වා තිබේ.
එම දත්ත අනුව එන්නත් ලබාදුන් පුද්ගලයින් 100,000 අතුරින්;
පුද්ගලයින් නැවත ආසාදිත වීම්: ස්පුට්නික් වී (Sputnik V) – 95 (0.095%), ඇස්ට්‍රසෙනෙකා (AstraZeneca) – 700 (0.7%), සයිනොෆාර්ම් (Sinopharm)- 356 (0.356%), මොඩර්නා (Moderna) – 177 (0.177%), ෆයිසර් බයෝ එන්ටෙක් (Pfizer-BioNTech) – 555 (0.555%)
ස්පුට්නික් වී එන්නතට සාපේක්ෂව අනෙකුත් එන්නත්වල පුද්ගලයින් නැවත ආසාදිත වීම් ගුණාකාරයන් ආසන්න වශයෙන්: ඇස්ට්‍රසෙනෙකා (AstraZeneca) 7X, සයිනොෆාර්ම් (Sinopharm) 4X, මොඩර්නා (Moderna) 2X, ෆයිසර් බයෝ එන්ටෙක් (Pfizer-BioNTech) – 6X
පුද්ගල මරණ: ස්පුට්නික් වී (Sputnik V) – 1 (0.001%), ඇස්ට්‍රසෙනෙකා (AstraZeneca) – 7 (0.007%) , සයිනොෆාර්ම් (Sinopharm) – 16 (0.016%), මොඩර්නා (Moderna) – 20 (0.02%), ෆයිසර් බයෝ එන්ටෙක් (Pfizer-BioNTech) – 32 (0.032%)
ස්පුට්නික් වී එන්නතට සාපේක්ෂව අනෙකුත් එන්නත්වල පුද්ගල මරණ ගුණාකාරයන් ආසන්න වශයෙන්: ඇස්ට්‍රසෙනෙකා (AstraZeneca) – 7X, සයිනොෆාර්ම් (Sinopharm) – 16X, මොඩර්නා (Moderna) – 20X, ෆයිසර් බයෝ එන්ටෙක් (Pfizer-BioNTech) 20X
https://mobile.twitter.com/sputnikvaccine/status/1386306777851994124
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...