ඊයේ (28) දින ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සමග කරන ලද සංවාදයෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදි විසින් රුසියානු ජනාධිපතිවරයාට ස්තුතිය පුදකරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.
Had an excellent conversation with my friend President Putin today. We discussed the evolving COVID-19 situation, and I thanked President Putin for Russia's help and support in India's fight against the pandemic. @KremlinRussia_E
— Narendra Modi (@narendramodi) April 28, 2021
එම සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස අද (29) දින රුසියාව විසින් හදිසි මානුෂීය ආධාර විශාල ප්‍රමාණයක් ඉන්දියාවට යැවීමට පියවර ගෙන තිබේ.
තොරතුරු පහත ලින්ක් එකෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...