ප‍්‍රධාන පුවත්

කොරෝනා වැලඳී මිය යන රෝගීන්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව බරපතල අර්බුදයකට මුහුපා ඇත. නවදිල්ලි නුවර මිය ගොස් ඇති කොරෝනා රෝගී සංඛ්‍යාව වැඩිවීම නිසා නගරයේ උද්‍යානවල ඇති විශාල ගස් කපා දර ලබා ගන්නා ලෙස බලධාරීන් උපදෙස් දී තිබේ.

ඉන්දීය බලධාරීන් පැවසුවේ සිරුරු ආදාහනය කිරීම සඳහා අවශ්‍යතරම් දර ලබා ගැනීම අපහසු වී ඇති බවයි. මේ වන විට දෛනිකව කොරෝනා ආසාදනය වන සංඛ්‍යාව 350,000 ඉක්මවා ඇත.

මේ අතර කොරෝනා ආසාදනය වී මියයන සංඛ්‍යාව වැඩිවීම නිසා සිරුරු ආදාහනය කිරීමේ ස්ථාන සොයා ගැනීම ද දුෂ්කර වී ඇත.
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More