ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එම රටින් පිටවන්නැයි එක්සත් ජනපද රජය දැනුම් දී තිබේ.
ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමා කර ඇති බැවින් උග්‍රවන COVID-19 වසංගතය හේතුවෙන් “ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටව යන ලෙස” එක්සත් ජනපදය තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
මෙහිදී සිය පුරවැසියන් වෙනුවෙන් විශේෂ ගුවන් සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට ද එක්සත් ජනපද රජය කඩිනම් පියවර ගෙන තිබේ.
(දෙරණ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...