ඉන්දියාවේ දෛනික කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවද්දී මේ වනවිට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 2 කට ආසන්න වෙමින් මරණ 212,000ක් දක්වා වර්ධනය වී ඇති අතර ඔස්ට්‍රේලියානුවන් 9,000ක් ඉන්දියාවේ සිට තම රටට ඒමට නොහැකිව සුසුම්ලමින් ඇති බව වාර්තාවේ. ඉන් 650 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත වීමේ අවදානමට මුහුණ දී ඇති බවට ද වැඩිදුරටත් වාර්තාවේ.
මෙවැනි පසුබිමක් තුළ හෙට (03) දින සිට ඉන්දියාවේ සිට කුමණ ආකාරයකට හෝ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම තාවකාළිකව අත්හිටුවීමට අමතරව එම සංක්‍රමණ රෙගුලාසි උල්ලංඝණය කරමින් රටට ඇතුළුවීමට උත්සාහ දරණ ඔස්ට්‍රේලියානු රටවැසියන්ට එරෙහි අපරාධ නීතිය යටතේ දඩමුදල් වලට අමතරව වසර 05ක සිරදඬුවම් ද නියම කර ඇත.
කෙසේ වුවද මේ පිළිබඳව රට අභ්‍යන්තරයෙන් ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව දැඩි විරෝධතා මතුවෙමින් පවතී.
@marquelawyers @chrismurphys How does incarceration of Australian citizens for 5yrs & circa $66k fine for returning home not breach Article 13 of Universal Delaration of Human Rights pls? @JohnHer49389874 pic.twitter.com/Bre8tViniK
— Bec (@bunnypope) April 30, 2021
I thought this Government had set the bar for how low it could go in inhumanity, discrimination and racism. The Christmas Island family, refugees detained for 8 years with no hope, numerous other instances. But this……threatening to jail our citizens for wanting to come home!
— Mary Langcake (@Langers58) May 1, 2021
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/522680-australia-india-ban-criminal
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...