ලාභ නොලබන සංවිධානයක් වන අලායන්ස් ඔෆ් ඩිමොක්රසි(Alliance of democracy) සංවිධානය ගෝලීය ප්රජාතන්ත්රවාදය පිළිබඳ මත විමසුමක් රටවල් 53 ක මිනිසුන් 50000ක් යොදාගෙන පවත්වා තිබේ.
මෙහිදී එම මත විමසුමට අනුව 44% මිනිසුන්ගේ ප්‍රතිචාර වූයේ තම රටේ ස්වකීය ප්රජාතන්ත්රවාදයේ අඛණ්ඩ පැවැත්මට එක්සත් ජනපදය තර්ජනයක් බවත් තවද මෙම සමීක්ෂණයට අනුව 38% මිනිසුන් ප්රතිචාරාය වූයෙ චීනය තම රටේ ඒකීය ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් බවයි. 28% ප්‍රමාණයක් අදහස් දැක් දැක්වූයේ රුසියාවද තම රටේ ප්රජාතන්ත්රවාදය පවත්වාගෙන යාමට තර්ජනයක් ලෙසටය.
නමුත් මෙම මත විමසුමේ දී එක් මතයක් පිළිබඳව 64%ක පමණ මිනිසුන්ගේ ප්‍රතිචාරය වූයේ ආර්ථික අසමානතාව ගෝලීය ප්රජාතන්ත්රවාදයට ඇති එකම තර්ජනය ලෙසටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...