යමුනා නදියේ මලමිනි පාවෙන බවට උත්තර් ප්‍රදේශයේ හමර්පූර් දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනයා ඉන්දීය මාධ්‍යයට වාර්තා කර තිබේ.එලෙස යමුනා නදියේ පාවෙන මෘතදේහ කොරෝනා වසංගතයට ගොදුරු වූ ජනයාගේ මෘත දේහයයි සැක කෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...