ප‍්‍රධාන පුවත්

විශ්‍රාමික අමෙරිකානු ජෙනරාල්වරුන් සහ අද්මිරාල්වරුන් 124 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් 2020 මැතිවරණයේ නීත්‍යානුකූලභාවය මෙන්ම ජෝ බයිඩන්ගේ මානසික සෞඛ්‍යය, නායකත්වය සඳහා ඔහුගේ සමස්ත යෝග්‍යතාවය ප්‍රශ්න කරන විවෘත ලිපියකට ඔවුන් අත්සන් තබා තිබේ.ඔහුගේ විදේශ සහ දේශීය ප්‍රතිපත්ති එක්සත් ජනපදය සමාජවාදය දෙසට  හැරීමක් සහ මාක්ස්වාදී කුරිරු ආණ්ඩුවක් ගෙන ඇති බවත්, මෙයට විරුද්ධව මැදිහත් වන ලෙස ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් වේ.

ඔවුන්ගේ ලිපියේ ලැයිස්තුගත කර ඇති කරුණු අතර, මැතිවරණ අඛණ්ඩතාව, කොන්ග්‍රසය මඟ හැරීම සඳහා විධායක නියෝග භාවිතා කිරීම,’ ‘විවෘත දේශසීමා ප්‍රතිපත්ති, නිදහසේ කතා කිරීමේ හා ප්‍රකාශනයේ වාරණය, රැකියා අහිමිවීම සහ බලශක්ති ස්වාධීනත්වය’ අතහැර දමා ඇති කීස්ටන් නල මාර්ගය සහ සමහර නගරවල අරාජිකත්වය යන කරුණු ඔවුන්  මෙම ලිපිය තුලින් මතු කරනු ලබයි.

ඇතැම් විට ලිපියේ දරුණුම අදහස් යොමු කර ඇත්තේ එරට ජනපති ජෝ බයිඩන්ට  නායකත්වය දීමට ඇති හැකියාව මත වන අතර, ඔහුගේ වයස පෙන්වා දී ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමට ඔහු නිවැරදි මනසින් සිටී දැයි මොවුන්  ප්‍රශ්න කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More