විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වැනි සංශෝධනය අද (25දා) ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙසින් එම යෝජනාව ඉදිරිපත් කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.
20 වැනි සංශෝධනය ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය නීතිපති වෙත යොමු කිරීමත් ඉන්පසුව ගැසට් කිරීමත් සිදුවන බව ජවිපෙ නායකයා වැඩිදුරටත් කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...