ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග පලස්තීන දේශ සීමා අසල ජීවත් වූ පලස්තීනුවන් පලායන්නට විය. දෙරට අතර ගැටුම් හේතුකොටගෙන මේ වන විට පලස්තීනුවන් 119ක් සහ ඊශ්‍රායල් ජාතිකයින් 8දෙනෙකුට දිවි අහිමි කරමින් මේ වන විටත් අඛණ්ඩව දෙරට අතර ගැටුම් සිදුවෙමින් පවතී.
ඊශ්‍රායලය විසින් පලස්තීනයට එල්ලකල අමානුෂික බෝම්බ ප්‍රහාරය හෙළා දකින බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටි අතර පලස්තීනයේ වත්මන් තත්වය විමසා බැලීම සඳහා පාකිස්තානු අගමැති වරයා සහ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් සමඟ දුරකථන සංවාදයක් අතරතුරදී ඉම්රාන් ඛාන් සඳහන් කළ සිටියේ මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් වලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව බලමුළු ගැන්වීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් තම පූර්ණ සහයෝගය පලස්තීනයට ලබාදෙන බවද එම සංවාදය අතරතුර දී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...