විදේශ පුවත්

ජනපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට මුඛ ආවරණ පැළදීම අවශ්‍ය නොවන බවටය.

ඒ බව සනාථ කරමින් ජෝ බයිඩන් සිය උප ජනාධිපතිනී කමලා හැරිස් සමග මුඛ ආවරණයක් නොමැතිව පළමුවරට මාධ්‍ය ඉදිරියේ සිටින ඡායාරූපයක් එරට මාධ්‍ය තුළ සංසරණය විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More