මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා ජාතික මට්ටමේ අරගලයක් කිරීමට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
එමෙන්ම ආණ්ඩුවේ විදේශප්රේමී න්යායපත්රය ආපිට හැරවීමටනම් ආණ්ඩුව සතු 2/3 බහුතර බලය අනිවාර්යයෙන්ම අහිමිකළ යුතුව ඇතැයද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...