සෝවියට් රුසියාව සහ ඇමරිකාවට පසු අඟහරු ග්‍රහයා මත සාර්ථකව යානයක් ගොඩබස්වන තෙවැනි රට ලෙස චීනය පසුගිය සෙනසුරාදා දින සමත් වූ අතර මෙම යානය ෂූරෝන්ග් රෝවර් (zhurong rover) ලෙස නම් කර තිබේ. රාත්තල් 529 (240kg) ක බරකින් යුත් මෙම යානය මාස ගණනකින් පසුව ඉකුත් සෙනසුරාදා දින අඟහරු ග්‍රහයා මත සාර්ථකව කක්ෂගත කිරීමට සමත් වූ බව ෂිංහුවා (xinhua) නිවුස් වාර්තා කර සිටින අතර චීනය විසින් දියත් කළ මගීන් රහිත යානය මගින් පාංශු සාම්පල සහ ඒවායේ සංයුතිය,වාෂ්පීකරණය සහ වායුගෝලයේ අධීක්ෂණයට මෙම යානය කක්ෂ කොට ඇති අතර මෙම යානය අඟහරු පෘෂ්ඨය මත දින 90 ක පමණ කාලයක් පවතිනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරන අතර කක්ෂගත කිරීමෙන් පසුව කිසිදු දෘශ්‍ය සම්ප්‍රේෂණයක් තවමත් සිදු කර නොමැති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...