විදේශ පුවත්

ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් සෙනසුරාදා අලුයම පලස්තීනයේ අල්-ෂාටි (al-shati) සරණාගත කඳවුරට එල්ල කර ඇත.

එම බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව හතක් වන අතර එයින් වැඩි පිරිසක් කුඩා ළමුන් ය.තුවාල ලැබූවන් සංඛ්‍යාව 15 ක් වන අතර මෙම ගණන තවදුරටත් ඉහළ යා හැකි බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍ය අශ්‍රෆ් අල් කුද්‍රා (Ashraf al qudra) ප්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් පලස්තීන සරණාගත කඳවුරට එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

https://www.rt.com/news/523888-gaza-camp-bombed-children/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More