69 වන විශ්ව රූ රැජින තරගාවලියේ විශ්ව රූ රැජින ලෙස මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයෙ(16) වන දින කිරුල හිමි කර ගැනීමට සමත් වූයේය.
වෘත්තීයෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක් සහ නිරූපිකාවක් වන ඇය රූ රැජින කිරුළ දිනාගත් තුන්වෙනි මෙක්සිකානු ජාතික කාන්තාව බවට පත්වේ.මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් රැසක රූමතියන් 73ක් සහභාගී වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...