මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ටී.බී. ඒකනායක මහතා විසින් සිදු කර ඇති රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලැබී ඇති පැමිණිල්ලක විමර්ශනයට අදාළව ප්‍රකාශක් ලබා ගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව ලබන සඳුදා (28) දින එම විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.
ආණ්ඩුවෙන් ඉවත් වූ මෛත්‍රී පිලේ මන්ත්‍රීවරු අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...