දින එකොළහක් පැවති ගැටුම් අවසන් කරමින් ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකඟ වී ඇත.
දෙරට අතර ඇති වූ ගැටුම් හේතුවෙන් කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළුව 240 දෙනෙක් මිය ගොස් ඇති අතර ඉන් වැඩි පිරිසක් පලස්තීන ජාතිකයන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...