දේශීය පුවත්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දහසය දෙනාට ආරම්භ කර ඇති ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළට සහයෝගය දැක්වීම සඳහා දැනට දරන සියලු තනතුරු අතහැර තවත් දසදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් සමග එක්වීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීරණයකට පැමිණීමට නොහැකි වුවහොත් එම පිරිස සියලු තනතුරු අතහැර විපක්ෂයට එක්වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් යම් යම් ස්ථානවල සාකච්ඡා පැවැත්වෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More