සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදු කළ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක මහතා අද (28) පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමට නියමිත බව පොලිසිය කියයි.
ඉකුත් (24) වැනි දා ඒ මහතා මේ වෙනුවෙන් කැඳවා තිබු අතර එදින පාර්ලිමේන්තු දිනයක් බැවින් පැමිණිය නොහැකි බවට දැනුම් දී තිබු බව පොලිසිය කියයි.
එය සැළකිල්ලට ගෙන මුල්‍ය අපරාධ කොට්ඨාසය අද දිනයේ පෙරවරු 10.00 ට ප්‍රකාශ ලබා ගැනීමට ඒ මහතා කැඳවා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...