විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තමා පිළිනොගන්නා බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම, ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සහ මැතිවරණ ක්රමයේ වෙනසක් ඇති කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා අපේක්ෂා කළද නව ව්‍යවස්ථාවක් නොපැමිණීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කලද තමා එය පිළිනොගන්නා බව හෙතෙම පවසයි.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දී ඊයේ (28) පැවැති අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තාව එක් එක් අමාත්‍යාංශ වෙත පිළිගැන්වීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...