මෙතෙක් හමු වූ තුන්වන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවී ඇති අතර එය මේ වන විට බොට්ස්වානාහි ප්‍රදර්ශනය කර තිබෙනවා.
කැරට් 1,098 ක් බරැති මෙම දියමන්තිය ලෝකයේ දෙවන විශාලතම දියමන්තියට වඩා මදක් අඩු බරකින් යුක්තයි.
අප්‍රිකාවේ විශාලතම දියමන්ති නිෂ්පාදක සමාගමක් වන “ඩෙබ්ස්වානා” විසින් එය සොයා ගැනීමෙන් සති දෙකකට පසුව සමාගමේ වැඩබලන කළමණාකාර අධ්යක්ෂ ලිනෙට් ආම්ස්ට්‍රෝං විසින් ජනාධිපති මොක්වීට්සි මැසිසි වෙත ඊයේ එම දියමන්තිය ඉදිරිපත් කර තිබෙනවා.
“වසර 50 කට අධික කාලයක් ක්‍රියාත්මක වූ ඩෙබ්ස්වානා ඉතිහාසයේ සොයා ගත් විශාලතම දියමන්තිය මෙයයි” යනුවෙන් ඩෙබ්ස්වානා දියමන්ති සමාගමේ වැඩබලන කළමනාකාර අධ්යක්ෂ ලිනට් ආම්ස්ට්‍රෝං පැවසීය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...