එක්සත් ජාතීන්ගේ සංගමය ලේකම් තනතුරට ඇන්ටෝනියෝ ගුටරෙස් දෙවන වරටත් පත්වී ඇත.
සාමාජික රටවල් 193ක ගේ ඒකමතික ඡන්දයෙන් ඔහු එම තනතුරට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින අතර ඔහුගේ ධූර කාලය 2022 ජනවාරි 01 දා සිට 2026 සැප්තැම්බර් 31 වන දා දක්වා බලපැවැත්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...