ඇමෙරිකතාව ඊයේ රාත‍්‍රියේ දකුණු කොරියාව සමග එක්ව එම අර්දද්වීපයේ ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක නිරත විය. දකුණු කොරියානු ගුවන් හමුදාවට අයත් ප‍්‍රහාරක යානා දෙකක් සමග ඇමෙරිකානු බෝම්බ හෙලීමේ යුදෝපායික යානා දෙකක්ද මෙම අභ්‍යාසයට යොදාගෙන තිබිණි.
මෙම ගුවන් අභ්‍යාසය උතුරු කොරියාවට කළ අනතුරු ඇගවීමක් බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප‍්‍රධානියා අද (11 )ප‍්‍රකාශ කළේය. උතුරු කොරියාව පසු ගිය මාස කිහිපය ඇතුලත ජපානයට ඉහළින් මිසයිල අභ්‍යාස හයක් සිදු කර ඇත.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඊයේ රාත‍්‍රියේ සිය ජාතික ආරක්‍ෂක කණ්ඩායම හමු විය. ධවල මන්දිරය පවසන්නේ උතතතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන වලට මුහුණ දෙන්නේ කෙසේද යන්න සාකච්ජා කිරීමට මෙම හමුව පැවති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...